ඉඩෝරය
වැහි වළාවන් හැංගිලා
පරිසරයමයම ගිනි
මැලයක් වෙලා
මද පවනත් හැංගිලා
ගින්දර මෙ පළාතම හොරකමි කරලා
ගස් වැල් දුක් වෙලා
අතන මෙතන ගොලු වෙලා
දුවිල්ලත් වැහි වැහැලා
ගින්දර මෙ පළාතම හොරකමි කරලා
ගංගා වල වතුර හැංගිලා
මුඵ ගමම මළ
ගෙයක් වෙලා
මහා පොළවම ඉරිතලා
ගින්දර මෙ පළාතම හොරකමි කරලා
No comments:
Post a Comment